IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉරානයට තව සමීප වෙනවා

(අංජුල මහික වීරරත්න)

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය. 

ඉරාන  ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

"ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වුණා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුත් ආයෝජන කලාප ඇති කිරීමටද අප කටයුතු කරනවා.හම්බන්තොටට නව ආර්ථිකයක් අප ලබා දෙනවා. මේ නව තාක්ෂණය නිසා හෙක්ටයාර හය දහසක් අලුතින් වගා කරන්නට හැකියාව ලැබෙනවා.

ඊළඟ මාස කීපයේ කිසිම ප්‍රශ්නයකින් තොරව ජල විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවායැයි ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

ඉරානයට තව සමීප වෙනවා

අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 02:02 PM

ලංකාව දැන් කොහොමටත් ඉරානයට බොහෝම සමීපයි.

:       7       34

Markkar Wednesday, 24 April 2024 02:29 PM

ඒ නිසා ලබන මාසය වනවිට ඊශ්‍රායලයට යුදමය වශයෙන් අපට අභියෝග කළ හැකියි..

:       13       15

ලලිත් පුෂ්පකුමාර Wednesday, 24 April 2024 02:30 PM

ඇමරිකාව සම්බාධක දානවා කිව්වොත් පොර ටෝක් ඉවරයි...

:       12       30

Indika Wednesday, 24 April 2024 02:41 PM

ගුද මාර්ගය විකුණන් කෑම...

:       19       19

Kazi Shajahan Wednesday, 24 April 2024 03:52 PM

පොර ටෝක් දෙනවා.. මිනිස්සුන්ට හරියට කන්න නෑ බොන්න නෑ බෙහෙත් නෑ ඇමෙරිකා සම්බාධක දැම්මොත් මොකද වෙන්නේ

:       8       19

KumaraWednesday, 24 April 2024 04:17 PM

කයියනායක කියුබාවෙන් කෑම ගේන්න තමයි ඉන්නේ... බයවෙන්න එපා...

:       2       15

පිටරටවැසියා Wednesday, 24 April 2024 04:13 PM

ඇයි දන්නෑ මෙච්චරකල් ලං වෙන්න බැරිව හිටියෙ? ඉරානයේ සහ රුසියාවේ බොරතෙල් වැඩිපුරම මිලදීගන්නේ චීනය සහ ඉන්දියාවයි. අපි බොරතෙල් වැඩිපුරම මිලදීගන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන්. වටේ යන්නේ නැතිව කෙළින්ම බොරතෙල් ඉරානයෙන් සහ රුසියාවෙන් මිලදී ගන්න බැරි ඇයි? කොමිස් නැතිවෙනවා නේද?

:       2       12

fairoos Wednesday, 24 April 2024 04:17 PM

අපරාදෙ ගෝඨාභය ඉන්නම ඕනෙ අවස්ථාවක්... කොරෝනා දවස්වල කරපු අපරාධයට තමයි දැන් පඩිසන් ලැබිලා තියෙන්නේ...

:       6       5

ජයන⁣ාත් Wednesday, 24 April 2024 04:23 PM

තනිකරම මුසාවක්. ඇමරිකාවට දැනටමත් පොරොන්දු වෙලා ඉරානය ගෙන්වා ගත්තාට අපි ඇමරිකාව සමග කියලා....

:       6       8

Rata Perata Wednesday, 24 April 2024 05:52 PM

මේ මනුස්සයා රටේ බුද්ධිමත් ජනතාවට නිගාවක්... අවුරුදු 40ක් තිස්සේ කරන්නේම පිස්සු...

:       7       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site