IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි

(අංජුල මහික වීරරත්න)

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (1)

ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි

Chathuri Thursday, 25 April 2024 06:16 AM

ඇමරිකාව අනතුරු අගවලා තියෙන්නෙ ඉරානයත් සමග ගනුදෙනු කරන රටවල් වලට සම්බාදක පනවනවා කියලා. අපේ උන්ට රට කරන්න දන්නෙ එකඑකාට ආයතන කරන්න භාර දීලා යි රටේ ජනතාව භාගයක් බඩගින්නෙ. අනිත් භාගෙ මහ උලුගෙදර මා නඩේ. මොලය වෙහෙසලා එක දෙයක් කරනවද. මහදැන මුත්තා රට විකුනලා පාවාදීලා හිගාකලා මුදල් ගත්තම කියනවා රනිල්ට විතරලු රට ගොඩ ගන්න පුලුවන් කියලා. ඇත්තමයි මුන්ට මොලයක් නැත්ද. මුන්ට පුටුව රැකගෙන . වරප්‍රසාද ගන්න නිකම් ඉදන් ‍රනිල්ට හුරේ දානවා. රනිල්ට රට ගොඩ ගන්න. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හැම රටේම නායකයෝ කරන්නෙ ඒක. මෙයා ඒවා කරන්නෙ නැත්තේ මෙයාගේ පටි රෝල් වෙලා බයියොත් එක්ක. හිරේට යන්න වෙන නිසා. කිසිම කෙනෙක් රනිල් ඇතුලු නඩේට චන්දේ දෙන්න එපා මුන් රට කනවා. මුන් ලෝකෙට කියන තරම් ජනතාව හිගන්නො නෙමේ මුන් තමයි හිගන්නො පිනට කකා ඉන්නවා.

:       15       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site