IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉරානය පරමානු බෝම්බයක් හදනවා - ට්‍රම්ප්

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා කිසිවක් පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඇමෙරිකන් බුද්ධි අංශ, පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පවසා ඇත්තේ ඉරානය යුරේනියම් බල ගැන්වීමක් කරන නමුත්, පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවි හෝ නිපදවීමක් සිදු නොකරන බවය.

තමන් මෙය තරයේ බැහැර කරන බව ට්‍රම්ප් කියයි.

(අල් ජසීරා)



අදහස් (10)

ඉරානය පරමානු බෝම්බයක් හදනවා - ට්‍රම්ප්

Nihal Dharmatileke Saturday, 21 June 2025 10:01 AM

අනිත් රටවල පුළුවන් නම්, ඉරානයට මොකද බැරි...?

:       0       1

randil dunuwille Saturday, 21 June 2025 10:49 AM

තමන්ගේ රටේ මිනිස්සුන් වත් විශ්වාස නැති ලෝක බලවතා...!

:       3       25

adSaturday, 21 June 2025 04:33 PM

ඉරාන් කියලා හදන්න

:       0       0

THIRD EYE Saturday, 21 June 2025 12:34 PM

උමතු මහල්ලන් ජනපතින් ලෙස පත්කර ගත් සියල්ලන්ට එහි සාපය ගෙවීමට සිදුවනු ඇත. අත්දැකීමෙන් කියන්නේ...

:       5       34

Kumar Saturday, 21 June 2025 07:30 PM

අහන අහන සියලුම ලාංකිකයෙක්ම ඡන්දය දාලා තියෙන්නේ ට්‍රම්ප්ට.

:       1       0

Nandalal de Silva - France Saturday, 21 June 2025 01:25 PM

තමන් ගේම බුද්ධි අංශ වාර්තා, යෝජනා තරයේ ප්‍රතික්ශේප කරන ජනාධිපති කෙනෙක් කොහොමද ලොව "විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය" යයි කියාගන්නා, ඇමරිකාවේ ජනාධිපති හැටියට එරට පාලනය කරන්නේ? ඒ මදිවාට මේ පිස්සු හොල්මන ලොක පොලිස්කාරයා වෙන්නත් තටමනවා...!

:       3       37

පිටිගල මිලානෝ Saturday, 21 June 2025 01:57 PM

ඥාණක්කාගෙන්ද ඔයත් තොරතුරු ගන්නේ….?

:       4       26

Nimal Saturday, 21 June 2025 04:18 PM

90 දසකයේ chemical weapons' නිපදවන බවට සැකය මත ඉරාකය සමග කල යුද්දය කළද ඉරාකයේ chemical weapons' සොයාගැනීමට නොහැකි විය. එවැනි තත්වයක් මේ වනවිට ඉරානය ද මුහුණ දෙමින් තිබේ. ඉරානය nuclear bomb නිපදවීමට හැකියාව පවතින බව සැකය මත ඉරානයට ප්‍රහාර එල්ල කිරීම Israel ප්‍රහාර එල්ල කරමින් සිටියි. 90 දශකයේ ඉරාකය සමග පැවැති යුද්ද සමයේ මෙන් නොව මේ වනවිට GULF රටවල් සියල්ල විශාල ආර්ථික දියුණුවක් ලබාසිටියි. යම් හෙයකින් Israel and Iran යුද්දය මුල්කරගනිමින් නැවත GULF කලාපයටම යුද්දය පැතිරී ගිය හොත් මේ වනවිට එම රටවල් ලබා ඇති ආර්ථික දියුණුව විශාල කඩාවැටීමකට ලක්වේ. එමනිසා කලාපයේ සියලු රටවල් මෙම ගැටුම සකජා මාර්ගයෙන් විසදාගැනීමට දැඩි උත්සහයක් දරමින් සිටියි..

:       0       0

ජයනාත් Saturday, 21 June 2025 05:33 PM

මීට කලින් සදාම් හුසේන්ට ගැහුවෙත් වැරැදි තොරතුරු මත ඉඳලා. අන්තිමේ ලොවම පිළිගත්තා ඉරාකයට ගහපු එක වැරැදියි කියලා. එතකොට ජනතාවාදී නායකයෙක් විනාශ කරලා ඉවරයි. රටත් විනාශයි...

:       2       21

de silva Monday, 23 June 2025 04:47 PM

පරමාණු බෝම්බයක් හදලා දමන්න ඕනේ උඹේ ඔලුව උඩටම , ඊට පස්සේ උඹේ කන්දොස්කිරියාවෙන් මිදිලා ලෝකේ අනිත් මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් , මේ නාකි මහල්ලා මුළු ලෝකෙටම මහා වදයක් එක්කෝ තීරුබදු ගහන්න කතා කරාවි එහෙම නැතිනම් බෝම්බ දමන්න කතාකරවී ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site