IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරානයේ කොරෝනා මරණ 3,452 දක්වා ඉහළට

කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ මියගිය සමස්ත ගණන 3,452 දක්වා ඉහළ ගොස් ඇත. 

සෙනසුරාදා පස්වරු වනවිට අවසන් වූ පැය 24ක කාලයේදී මරණ 158 ක් වාර්තා වූයේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කයිනූෂ් ජහන්පූර් පැවැසීය.

කොරෝනා වයිරසය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉරානයයි.
 
ඉරානයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 55,743ක් වන අතර ඔවුන්ගෙන් 4,103 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයිද හෙතෙම කීය.

(ද ගාඩියන් )
 

055

 



අදහස් (1)

ඉරානයේ කොරෝනා මරණ 3,452 දක්වා ඉහළට

sadis Sunday, 05 April 2020 01:33 AM

මෙයාලගේ ආගමික නායකයෙක් පෙබරවාරි 28 පාරම්බාලා තියනවා මේක අල්ලා ‌දෙවියන් විසින් චීන්නුන්ට හා අනෙකුත් මුස්ලිම්ලාට විරුද්ධ ජාතීන්ට දුන්න දඬුවමක් ලෙසට. පව් ! අවසානෙදි එයාලත් ඒ හැන්දෙන්ම බෙදලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31522 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 156 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site