ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ  සිට  ඉරානය බලා යාත්‍රාකරමින් තිබූ ඉරාණයේ ‘‘අයිරිස් ඩේනා‘‘ නෞකාවේ අනතුර සිදුවන විට එහි  180 දෙනකු එහි සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරත්සමග එම පිරිසෙන් 32 දෙනකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇති අතර මළ සිරුරු 80ක් පමණ හමු ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

තවත් පිරිසක්ගේ සිරුරු අතුරුදන්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.