
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ "අවසන් නිවේදනය" පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.
අවසන් නිවේදනය" පෙළපාළියට 10,000 පමණ පිරිසක් සහභාගී වූ අතර එම පිරිසට 20,000 ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට මුහුණදීමට සිදුවිය. පෙළපාලියට සහභාගී වූවන් ඉස්ලාමාබාද් නගරයේ ඒකරාශී වීමට බලාපොරත්තු වූ මහජන චතුරශ්‍රය ආසන්නයටම පැමිණි බවද පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී පෙළපාළියට සහභාගී වූ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතර දවසක් පුරා පැවැති ගැටුම් පැවැති බවත් එම ගැටුම් අවසන් කරමින් පෙළපාළිය තාවකාලිකව නවතා දමන බවට තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනය කළ බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට