(කේ. බුද්ධික කුමාරසිරි)

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්වන බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බව්සර් හිමියන්ගේ සංගමයේ උප සභාපකි විශ්‍රාමික මේජර් සුසුන්ත ජයවර්ධන මහතා අද  පැවසීය.

ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන ගෙවීම්  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දන බෙදා හැරීමෙන් ඉවත්ව සිටිති.