
(ළහිරු හර්ෂණ )
ඉන්ධන හා විදුලිය අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙසට රජයට බලකරමින් මහරගම වෘත්තීය ත්‍රීරෝදරථ සංගමය මහරගම නගරයේදී අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්විය.
මහරගම ජනාධිපති විද්‍යාලය අසල සිට ත්‍රීරෝද රථ රියදුරන් විසින් රථ තල්ලු කරගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැමිණ මහරගම නගරසභාව අසල විරෝධතාවයේ නිරත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝමීටරේට රු 70 ගන්නේ ගන්න කොට නම් ආණ්ඩුව හොඳායි. තල්ලු කරනවා ඕවා අර හෙළකට...