(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නැවත සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
යතුරුපැදියක් සඳහා එක්වරකට රුපියල් 2,000 ක, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක සහ කාර්, වෑන් සහ ජීප් සඳහා රුපියල් 8,000 ක උපරිමකට යටතේව ඉන්ධන නිකුත් කරන බවත් බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා එම උපරිමය අදාළ නොවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd