(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් තීරණ හේතුවෙන් ජනතාවට නැවත ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවී ඇති බවත් ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් හිමියන් ද අපහසුතාවයට පත්ව සිටින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
පෙරවරු 9.30 ට පෙර මුදල් නොගෙවුවහොත් ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් අවලංගු කරන බවත් පෙරවරුවේ මුදල් ගෙවීම අපහසු වීම නිසා ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබෙන බවත් රාජපක්ෂ මහතා කීය.
මෙම මුදල් ගෙවීමේ ක්‍රමවේදය අසාධාරණ බවත් චෙක්පත්වලින් ගෙවීමේ හැකියාව නැවත බලගන්වන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාව ගත යුතුයි
de silva Tuesday, 30 August 2022 01:49 PM
කරුණාකර කියව කියවා ඉන්නේ නැතුව කැමැති සමාගමකට, ලංකාවට තෙල් ගෙනත් විකුණන්න අවසර දෙන්න.