
(යොහාන් භාසුර)
ඉන්ධන හිඟය හේතුවෙන් අද (29) දිනයේ ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටියහ.
ඉන්ධන තොග නොලැබීම නිසා ඉන්ධන පිරවුම්හල් රැසක් අද දිනයේ ද තිබෙන ආකාරය දැකගත හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට පුවරුව ප්‍රදර්ශනය කර තිබේ.
ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ ඉන්ධන තොග ඇනවුම් කළ ද නිසිපරිදි තොග නොලැබෙන බවයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
415
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන පෝලිම් දිගු වෙයි
fairoos Monday, 29 August 2022 07:32 PM
ඒකනේ අපි කිව්වේ රනිල් කියන්නේ වැඩ්ඩෙක් කියලා... හැමෝම එකතු වෙලා සප් එක දෙමු..