(යොහාන් භාසුර)
ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් අසළ අද (6) පෙරවරුවේ සිට කිලෝමීටර් ගණනින් දිගු පෝලිම් දැකිය හැකිය.
ජනතාව එසේ පෝලිම්වල සිටිය ද බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති අතර ජනතාව බොහෝ ස්ථානවනල ඉන්ධන ලැබෙන තෙක් ලබා සිටිති.
හර්තාලය හේතුවෙන් වැඩි පිරිසක් සේවයට ගොස් නොමැති වීම නිසා ඔවුහූ ඉන්ධන ලබාගැනීමට පෝලීම්වලට පැමිණ සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දිගුවෙයි