
(යොහාන් භාසුර)
ඉන්ධන නොමැති වීම නිසා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සහ කපුගස්කන්ද ඒ සහ බී යන බලාගාර ඇනහිටීම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370 ක් අහිමිවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
දැවි තෙල් නොමැති වීම නිසා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ විදුලි ජනනය ඊයේ අත්හිවූ අතර ඉන් මොගාවොට් 270 ක් නිෂ්පාදනය කරන බවත් කපුගස්කන්ද ඒ සහ බී බලාගාර ද ඉන්ධන නොමැතිව අද පෙරවරුවේ අනහිටි අතර ඉන් මෙගාවොට් 100 නිෂ්පාදනය කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඬරු ඇට ටිකක්වත් දාල බැලුවොත් නරකද ?
අද (20) රෑටත් විදුලිය කැපෙන හැඩයි...