
(චතුරංග ශ්‍රී චන්ද්‍රසේකර)
කඩවත පොලිසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසලින් කොළඹ - මහනුවර මාර්ගය අවහිර කරමින් වාහන රියැදුරෝ පිරිසක් මේ මොහොතේ විරෝධතාවක නිතරව සිටිති.
දින තුනක් තිස්සේ රියැදුරන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් කෝපයට පත් රියැදුරන් වෙනත් විකල්පයක් නැතැයි පවසමින් මෙසේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලුණහ.
මහනුවර දෙසින් එන සියළු වාහන කඩවත නගර මධ්‍යයෙන් විකල්ප මාර්ග හරහා ගමන් කරවීමට පොලිසිය පියවර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉන්ධන හිගවීතිබෙන්නේ අවශ්‍යතරම් ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නැතිවීමයි. රටේ ඩොලර් සංචිත නැතිවන මට්ටමට රට කාබාසීනියා කරල තියෙන්නෙ. අළුත්ම පාලකයෙකුට පමණයි මෙ රට වැටී ඇති තත්වයෙන් ගොඩගත හැක්කේ.