IMG-LOGO

ඉන්ධන ගන්න යළි දිගු පෝලිම්

(යොහාන් භාසුර)

පෞද්ගලික ටැංකි රථ හිමියන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.

මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා ඇති අතර ඉන්ධන තොග පවතින පිරවුම්හල අසල දිගු පෝලිම් දැකිය හැකිය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් බොහොමයක් ද වසා තැබීම හේතුවෙන් තත්ත්වය තව දුරටත් උග්‍ර වී තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

ඉන්ධන ගන්න යළි දිගු පෝලිම්

රටවැසියා Monday, 02 May 2022 07:56 PM

ලංකාවට ඩොලර් ණයට අරගෙන තෙල් සපයලා ඇති වැඩේ මොකක්ද..? මේවා දැක්කාම විදේශිකයන් ලංකාවේ සංචාරය කරන්න ඒවිද..? එවිට හෝටල් සියල්ලම අඩපණ වෙනවාමයි..! එවිට ඒ අයගේ රස්සාවල් වලට මොකද වෙන්නේ..? වැරදිලා හරි ඊළඟ තෙල් නැවට ගෙවන්න විදේශිකයින්ගෙන් ලංකාවට ලැබෙන ඩොලර් නැතිවුණොත් රටම අසරණ වෙනවාමයි..! දැනටමත් නුවර පෙරහැර බලන්න එන විදේශිකයන් 7000ක් ඒ ගැන දෙසැරයක් හිතනවාලු... ඒ වෙනුවට මාලදිවයින තෝරාගෙන ඉන්නේ කියලයි ආරංචිය..!

:       1       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 364 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 829 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site