(යොහාන් භාසුර)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900 ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
එහිදී ණයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් ද ඉන්දියාවෙන් ලබාදීමට එකඟ වී ඇති බව කී මන්ත්‍රීවරයා රටේ ජනතාව කිසිදු විටක බඩගින්නේ නොතබන්නේ යැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හිඟන්නෙක්ද මේ..?
හොඳ දෙයක් මේ වෙලාවේ...
ඕකෙන් 75%ක් විතර ඩුබායිවල හරි, ඇමෙරිකාවේ හරි පුද්ගලික ගිණුමට ගිහින් ඉතුරුටික තමයි ලංකාවට එන්නේ... අපි නොදන්න බැසිල්.. රටකට ශාපය..!
මෙයා මේක කියන ලස්සන. මේවා ණය... අපටත්, දරුවන්ටත් ආපසු ගෙවීමට ලැබෙන ණය ඉතින් නිගන්ඨනාථ පුත්තගේ ආගම අදහන නුඹලාට නැතත් ගේන අයට රජ මගුලක්ම වේවි හරියට ආදායම් නැතුව මේවා ගෙවන්නේ මොනවා විකුණලාද..?
තෑග්ගයි, ණයයි අතරේ වෙනස මේ පුද්ගලයා දන්නේ නැහැ.
ලැජ්ජාවේ බෑ.. හැම රටින්ම හිඟාකනවා.
මොන මෝඩයෙක්ද මේ..? කොහොමද ආඩම්බරේට කියන හැටි.. මෙච්චර ණය ගත්තා කියලා..? මේ වගේ කාලකණ්ණි නිසා තමයි එක පවුලක් රට කන්නේ... ලැබෙන පළමු අවස්ථාවේම මතක හිටින පාඩමක් උගන්නමු..
මොනවද උකස්කළේ? අම්මගේ, අප්පගේ දේපළද? නැතිනම් හොරකම් කළ දේපළද?
ලංකාවේ බිහිවෙච්ච කාලකන්නිම ආණ්ඩුව. රට විනාශ කරලාම දැම්මා...
අපේ තාත්තා ගම වටේම ගෙවල් වලින් ණය වෙලා සල්ලි ඉල්ලගෙන අපිට කන්න දෙද්දී අපි කොහොමද ලැජ්ජාවක් නැතුව පාසල් යන්නේ
පිට රටකින් ණය ගන්න එකත් ලොකු දෙයක් කියල හිතන මෝඩ මිනිස්සු.
හොඳයි
නව සිල්ලර වෙළෙන්දෙකු උසස් කරන ලදී
මෙයා කියන දේවල් ගණන් ගන්නේ කවුද ?