
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රධානම සහල් අපනයනකරු වන ඉන්දියාව එරට බොහෝ සහල් ප්‍රභේද අපනයනය කිරීම නැවැත්වීමට සලකා බලමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
බාස්මතී නොවන සියලු සහල් අපනයනය කිරීම නැවැත්වීමට කටයුතු කරන බව ද එම වාර්තා සඳහන් කරයි.
එරට දේශීය සහල් මිල ඉහළ යමින් තිබීම හේතුවෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය මෙම තීරණය ගැනීමට සූදානමන් සිටියි.
ඉන්දියාව ගෝලීය සහල් වෙළඳාමෙන් සියයට 40 කට හිමිකම් කියන අතර ඉන්දීය රජය සහල් අපනයනය කිරීම අත් හිටුවීමේ තීරණය ක්‍රියාත්මක කළහොත් දේශගුණික විපර්යාස හේතුවෙන් බැටකා සිටින සහල් මිල තවත් ඉහළ යනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන හැටියට නම් මාතෘකාව සමග ලිපියේ අදහස ගැලපෙන්නේ නැහැ