
( මහින්ද නිශ්ශංක )
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම මගී නැව් සේවාව තාවකාලිකව නතර කළ බවත් දෙරට අතර ඊයේ (17) ට නියමිතව තිබූ අවසන් ගමන් වාරයද අයහපත් කාලගුණික තත්ත්වය නිසා අවලංගු කිරීමට සිදු වූ බව ද එම සමාගම සදහන් කරයි.
මෙම මගී නැව් සේවාව නැවත ලබන වසරේ ජනවාරි 17 දා සිට ආරම්භ කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ස්ථාවර වෙනවා පෙනෙද්දී ඉන්දියාවට මල පැනලාද? ලැජ්ජයි...!
මේ ආකාරයෙන් හෝ මෙය නතර වී යන්නේ නම් හොඳයි, ඉන්දියාවේ ඊ ළඟ ඉලක්කය ලංකාව-ඉන්දියාව අතර පාලමයි, දැනට නැති ප්රශ්නයක් අනාගතයේ නොහදන්න වග බලාගමු..!