(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. විරාට් කෝලි (50) සහ හර්දික් පාණ්ඩ්‍යා (63) අර්ධ ශතක ලබාගත්හ. 

තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්තය ලකුණු 169 ක් ලබාගත යුතුව තිබේ. 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න