IMG-LOGO

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට

(ඉන්දිකා  රාමනායක)

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව දින තුනක නිල සංචාරයක් සඳහා අද  (13) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

එම නෞකාව ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

 දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමටද නියමිතව ඇත.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්රි ගේට් වර්ගයේ යුද නෞකාවක් වන ිදිගින් මීටර් 143 ක් හා නැව් මුළුව 390 ක ගෙන් සමත්විත වන අතරල එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්එම් තෝමස් මහතා  කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව ලබන  16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතරල නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්රීව ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ඒකාබද්ධ නාවික අභ්යාටසයක නිරත වීමට නියමිතව ඇත.



අදහස් (1)

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට

අතුල සෞදි Tuesday, 13 December 2022 05:19 PM

මෙය යුද්ධය නෞකාවක් කිව්වට ඔත්තු බලන එකක් වෙන්න පුළුවන්. එය රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම චීනය වගේ කළාපීය රටවලට ද තර්ජනයක් විය හැක. ගෝඨාභය ගියාට පස්සේ මේ රට හැමෝගෙම කෙළිබිමක් උනා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site