
(ගයාන් සූරියආරච්චි)
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට යාමේදී ධීවරයකු විසින් නාවික හමුදා ගිනි අවියක් උදුරාගැනීමට යාමේදී ගිනි අවිය පත්තුවී ධීවරයන් දෙදෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි.
එම ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයන් 13 දෙනකු සිට ඇති අතර තුවාල ලැබූ ධීවරයන් දෙදෙනා කඩිනමින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව පියවර ගත් අතර එහි සිටි අනෙක් ධීවරයෝ 11 දෙනා සහ යාත්‍රාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ ධීවරය වරායට රැගෙන එනු ලැබූහ.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියන් ධීවරයන් අල්ලදී නාවික සෙබළාගේ ගිනි අවිය පත්තු වෙලා
Deepal Nirosh Tuesday, 28 January 2025 08:10 PM
ඒ පාර මේ අඬන්න බලාගෙන ඉන්න මනුස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා නේ ද? මෙහෙම ගියොත් අල්ලන්න බලන් හිටපු අත්තත් නෑ, අන්තිමට පහ ගහගෙන හිටපු අත්තත් නැහැ.