(රංජන් කස්තුරි)
ආරක්ෂක හේතූන් මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දමා තිබේ.
මේ වන විටත් වීසා සම්මුඛ සාකච්ඡා සඳහා දින ලබගෙන සිටින පුද්ගලයන්ට එම දින හා වේලාවන් වෙනස් කර ගන්නැයි ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
හදිසි කොන්සියුලර් සහ වීසා ගැටළු ඇත්නම් දුරකතනයෙන් මහ කොමසාරිස් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටින බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සිද්ධියක් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය වසා දැමූ බව ද මහ කොමසාරිස්කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දීය විසා මධ්‍යස්ථාන දින නියමයක් නැතිව වැසේ