(සුජිත් හේවාජුලිගේ)
මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට යොමු කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉන්දීය ලූනූ ගෙන්වීමට බාධාවක්‘
ජයනාත් Sunday, 05 May 2024 12:58 PM
මෙච්චර කලක් බදු ගෙවලා ලංකාවට ගෙනාපු ලොකු ලූණු කිලෝවක් රුපියල් 95 විතර නේද . කඩේ විකුණන මිල 700යි. ඒ ගේම දිගටම ගහන්න බැරුව ද දඟලන්නෙ.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 06 May 2024 04:43 PM
ළූණු ඔච්චරම අවශ්‍යද කෑමට? ළූණු ආනයනය මුළුමනින්ම තහනම් කරන්න. ඒක ශරීර සුවතාවටත්, විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් ඉතා හොඳ බෙහෙතකි !!!