(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්‍රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිටීමට විද්‍යුත් වීසා (ඊවීසා) නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීසා එකක් නිකුත් කරලා අපිව තාවකාලීනව සතුටු කරලා පලක් නැහැ. අපිව ඉන්දියන් ජාතිකයින් කර ගන්න. අපේ සිංහල ජාතියට ආගමක් ගාවගෙන අපිව ලෝකයේ හිඟනම ජාතිය බවට පත් කළා. තක්කඩි දේශපාලකයින් අඥාන පුජකයින්ව ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් භාවිතා කොට, අපිව ලෝක හිඟන්නන් බවට පත් කළා. ඒ අමනයින්ට V8 එකක් දීලා ඉදිරියේදීත් ඒක එලෙසම සිදුවෙනවා. අනාගත දරු පරම්පරාවක වටිනාකම නොදත් මොවුන් ඒ තරමටම මෝඩයෝ...
E-වීසා අරන් ඉන්දියාවට යන්න, රටක්ද? ඒක අපායක් ලංකාව ඵකක් බලනකොට. වාහනවල ගහලාම තියනවා හෝන් ගහන්න කියලා. ශබ්ද හා වායු දූෂණයෙන් ලොව අංක එක. අත්‍යාවශ්‍ය කරුණක් හැර යන්න නම් ඵපා. ඊටත් හපං මුම්බායි ගුවන් තොටුපළ... ලංකාවේ මාලු පොල ඊට හොඳයි. හපොයි මතක් වෙනකොට ඵපා වෙනවා.