(ටී.කේ.ජී.කපිල )
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ "වන්දනම්" ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිතා භික්ෂු සංවිධනයේ දූත පිරිසක් දින 10 ක සංචාරයක් සදහා මෙරටට පැමිණියහ .
ඉන්දුනීසියාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සමග එරට ථේරවාදී බෞද්ධ වනිතාවන් 58 දෙනකු ද මෙම පිරිසට අයත් වූහ .
ඔවුන් මේ වෙසක් සමයේ කොළඹ , මහනුවර , අනුරාධපුර , සීගිරිය , හබරණ , දඹුල්ල සහ පින්නවල ප්‍රදේශ වල ඇති වෙසක් උත්සව වලට සහභාගී වී නැරඹීමට නියමිතය .
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්