(සුජිත් හේවාජුලිගේ )
ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
දැනට පවතින එන්නත්වලින් කොරෝනා වයිරසවලට එරෙහිව සියයට 95කට වැඩි සටනක් කළ හැකි බව පෙනී යන නමුත් ඉදිරියේදී බිහිවන කොරෝනා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා වයිරසය වවුලන්ගෙන් පැතුරුණු බවට ඇතැම් විද්‍යාඥයින් පළකරන අදහස් තමා බැහැර නොකරන බවද ඔහු පැවසුවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.