
(විමුක්ති එස්. රොද්‍රිගූ)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 285 අගයක් දක්වා අද (21) පහළ වැටිණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට වේ.
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකා එකසත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 285 ක් වූ අතර අනිකුත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු වල ඇමෙරිකා එකසත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පවුලම අල්ලා හිරේ දාන්න... ආණ්ඩුව පෙරලන්න වරෙල්ලා පාරට...