
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 356.83 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 369.99ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ලෙස අද(05) උදෑසන සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාස ගත ලෙස බාල්දු වන ආකාරයේ අමන තීරණ ගත් ඉතිහාසයේ ම හිටපු වඩාත් ඉක්මනටම මස්තබාල්දු වූ නායකයෙක් සහ ඔහුගේ ආණ්ඩුව යටතේ රුපියලට මෙහෙම බාල්දුවක් නොවුණොත් තමයි පුදුමේ..!
උගන්ඩාවේ ඉඳලා වීසා ගන්නේ කොහොමද?
නන්දසේනත් ඉතිහාසගතවෙලා ඉවරයි වැඩබැරි ටාසන් කියලා...