කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.
ඒ අනුව කොරෝනා වයිරසයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉතාලි බලධාරීහු කීහ.
ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් දක්වා ඉහළ ගොස් ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත
වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් සිදු වූ බවට පත්ව ඇත්තේ ඉතාලියයි. වයිරසය නිසා යුරෝපයේ වැඩිම බලපෑමකට ලක්වූ රට බවට පත්ව ඇත්තේ ද ඉතාලියයි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ මරණ සංඛ්‍යාව දැම්මට වැඩක් නැහැ.. ලංකාවේ මිනිස්සුන්ට සතුටු වෙන්න නම්, ඉතාලිය තුළ සිදුවුණු ශ්‍රී ලාංකික මරණ සංඛ්‍යාව ගැන පැහැදිලි විස්තරයක් දාන්න ඕනෑ.