
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ඉඩම් මහා පරිමාණයෙන් අව භාවිත කළ පිරිසක් සම්බන්ධයෙන් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර ඉඩම් දෙකක් සහ ගම්පහ ඉඩමක් සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කළ බව ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුද්දර ගාස්තු අඩු කරගන්න ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ඔප්පු ලියන එකත් එක්තරා ඉඩම් හොරකමක් තමයි. ආණ්ඩුවේ ලොකු ඇමැතිලා ගැන ඒවා සම්බන්ධයෙන් විමර්ශන නැද්ද?
දූෂිතම පව්ල් පාලන ආණ්ඩුවක් කරපු හරිය රටම දන්නවා. අනික් අය කියලා නිකම් ඉන්න එක්ක නෑනේ...
මිනිපේ වියාපාරෙට ගියොත් මාරක රදුන්න හීන්ගඟ අසබඩ තිබුනු වාරිමාර්ගේ සතු රජයේ ඉඩම් දේශපාලකයින්ගේ හෙන්චයියලා අත්පත් කරගෙන හොර ඔප්පු හදාගෙන තියෙන හැටි බලන්න පුලුවනි. හීන් ගග පාලම ළඟින් මීමුරේට යන පරන පාර තියෙන්නේ. පයින් මීමුරේට යනතැන... සංචාරක හෝටලයකට කියාපු තැන. නමුත් දැන් ඒක අල්ලාගෙන...