ඉතාලියේ පසුගිය පැය 24 තුළ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 743ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 6820කි.
මේ වනවිට ඉතාලියේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 69 176ක් බවට පත්වී ඇති අතර පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 5 249 වාර්තා වී තිබේ.
කෙසේවුවද එරට බලධාරීන් පවසන්නේ මේ වනවිට ක්‍රියාත්මක වන හුදකලා කිරීමේ දැඩි නීති රීති හමුවේ ආසාදිතයින් වාර්තා වීමේ වේගය යම් ප්‍රමාණයකින් මන්දගාමී වී ඇති බවයි.
මාර්තු මස මුලදී 50%ක් වී තිබූ රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය මේ වනවිට 8%ක් දක්වා අඩු වී ඇත.
සති දෙකකට පෙර ගත් පියවර හේතුවෙන් මෙම බලපෑම සිදුවී ඇති බව ද ඔවුහු පවසති.
( 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉකුත් පැය 24ට ඉතාලියේ මරණ 743ක්