(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර අද (26 වැනිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.

තරගය ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණද, දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් රාත්‍රී 9.25 වන තුරුත් තරගය ආරම්භ කළ නොහැකි විය. 

පසුව තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමන ලදි. තරගය සඳහා වන ප්‍රසාද ලකුණු 1 ක බැගින් දෙපිලටම හිමිවිය. 
 

සම්පූර්ණ විස්තර සඳහා    


වෙත පිවිසෙන්න