
(සමන් පාලිත නානායක්කාර)
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකට හසුව සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
වියළි කාලගුණික තත්ත්වයත් සුළඟත් සමඟ වේගවත්ව ඉහළ ගිය ගිනිදැල් හේතුවෙන් සංචාරක නිකේතනයක් ද ගොදුරු වී විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය පොලිසිය වන රක්ෂණ නිලධාරීහු ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු තිබේ.
මේ අතර දියතලාව යුද හමුදා භට පිරිසක්ද මේ වන විට මෙම ස්ථානයට කැඳවා තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd