
(මහින්ද නිශ්ශංක)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය.
මධ්‍යස්ථාන 48කදී පැවති මෙම ජන්ද විමසීම සවස 4.00ට අවසන් වූ බවත් පෙන්වා දෙන ඒ මහතා එම මධ්‍යස්ථාන වලදීම ජන්ද ගණන් කිරීම සිදුකරන බවද ප්‍රකාශ කළේය.
සාමකාමිව ජන්දදායකයින් ජන්දය ප්‍රකාශ කළ බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ධර්මසිරි මහතා සදහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති මෙම ජන්ද විමසීමේ ප්‍රථිපල රාත්‍රි 10,10.30 පමණ වන විට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
විජිත් Saturday, 26 October 2024 09:19 PM
මාලිමාවට ජයවේවා !!! දුෂිත හොරුන්, සුනාමි හොරුන් , කොටි රත්තරන් හොරුන්, බටලන්දේ මිනීමරුවන්, බැංකු හොරුන් ..මේ දිනවල භුමිතෙල් ගෑවුන ගැරඩින් මෙන් දඟලමින්, උන්ගේ දුෂිත හෙන්චෝ ලවා රජයට නොයෙකුත් අසාධාරණ බලපෑම් කරමින් සිටින අවධියක් මේ.මේ ඡන්දයේ ප්‍රතිඵලය උන්ට භුමරන්ගයක් වේවා !!! AKD ට ජයවේවා !!!