(රන්ජන් කස්තුරි)
ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසටි නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් අද (02) රාත්‍රීයේ නිකුත් කිරීමට නියමිතව තිබිණි.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් එම මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd