
(සිතුම් චතුරංග)
වවුනියාව, පාවක්කුලම අැළක සිටි කිඹුලකු කාන්තාවක ඩැහැගෙන ගොස් අැතැයි උළුක්කුලම පොලිසිය කියයි.
ගවයින් බලාගැනිම සදහා පැමිණ ගවයින්ට ජලය ලබාදීම සදහා එම කාන්තාව පවක්කුලම, කුච්චතරවෙලි අැළට බැස සිටියදී ඊයේ (21)කිඹුලා ඩැහැගෙන ගොස් අැති බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් අැත්තෙ වවුනියාව සුදුවෙන්ද්‍රපිලව් පදිංචි අදම්බාවා මස්රියා නැමති 67 හැවිරිදි කාන්තාවකි. උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd