(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් අද (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර අද (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි .
මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C - 17 A Globemaster - ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕං ලෝක චන්ඩි සෙට් එක ආවා සත්තම දාලා ලංකාව ට කෙලවලා යන්න
රනිල්ගේ දේශපාලන කුමණ්ත්‍රනවලට සපොර්ට් එක දෙන්න වෙන්න ඇති.
දැං ලංකාව ඇමරිකානු අධිරාජ්‍ය කොටසක් වගේ. එයාලට ඕන විදියට තමයි වැඩ කරන්නේ . එහෙම වෙනතුරු චීනය ත් බුරුලක් දෙන්නෙ නැහැ .
හමුදා උපායමාර්ගිකව ලන්කාව අරන්, අපිට අමෙරිකවෙ පුරැසිබවෙ දෙදෙනම්.....මෙ ඔක්කොම ප්‍රශ්නෙ ඉවරයි
ගොටව අල්ලන් යන්න ආවද දන්නෙත් නැහැ?