(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමැතිධුර ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එලෙස ඇමැතිධුර ගැනීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති වලට පටහැනි බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd