
(අංජුල මහික වීරරත්න)
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන ලද්දේ රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බව ජනාධිපති කාර්යාලය පවසයි.
2026 අයවැයට සමගාමීව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය කරන ලද බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන් ගමන බඩ ගාගෙන හත්පොලේ ගාගෙන, බැරි ඈයෝට බෑම තමයි...
හිටපු ඇමතිලා තුන් දෙනෙක්ගෙ අමතිකම්ම එයාගෙන් මෙයාට මෙයාගෙන් එයාට දුන්නු පළියට සංවර්ධන ඉලක්ක වේගවත් වෙන්නේ කොහොමද කියලා කවුරුහරි පැලවත්තේ අපුල්ලන්නෙක් පැහැදිළි කරලා දෙන්නකෝ...
කරුනාකර ඉල්ලක්ක පැහැදිලි කරනවාද? දෑස් පෙනේනම් ආලෝකය තිබේනම් ගමන? කොර ගහන්නේ? නැවතී සිටින්නේ නොදන්නාකම වහගන්න දෝ බැරිකම නිසාදෝ කියා පහදන්න...
ඇමති මණ්ඩලය සංශෝධනය කෙරුවේ බයියන්ට පොඩි හරි ආතල් එකක් දෙන්න, දැන් එවුන් ඒක විදපුවා...වේ අපේ නැහැ..... දොසක්....
ඉලක්ක කාර්යක්ෂම කරගන්නට ඇමැතිකම් මාරුකළා කියන්නේ බිමල් රත්නායක අකාර්යක්ෂමයි කියන එකයි. පෝර අයින් කරලාම දාන්න.
දැන් එතකොට ජනාධිපතිතුමා කියන්නෙත් අපි හිතන දේමයි. මේ ඇමති කීප දෙනෙක් කාර්යක්ෂම මදි නිසා ඒ හරියට වැඩ යන්නේ නැති කෑලි එයාලාගෙන් අයින් කරා කියලානේ. බැලුවාම හැබැයි ලොකුම ප්‍රශ්නේ වරාය වගේ. ඒක අයින් කරලා තව කෙනෙක්ට දෙන්න වුණු නිසා ඒ මනුස්සයා හොඳට වැඩ කරත් නොකරත් කොටසක් අයින් කරන්න වුණා. ඒ අතරේ තව දෙතුන් දෙනෙක් විතර පුහුණු කරලා ගන්න ඕනෑ නිසා ඒ අයට නියෝජ්‍ය අමාත්‍යකම් දුන්නා. මේ වරායක් නිසා අන්තිමට හත්පොලේ ගාගත් බලල්ලු වගේ වුණා.