
(සුජිත් හේවාජුලිගේ)
ඇමති බංගලා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමනා ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම බංගලා වලට අදාල සියලු විස්තර ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී අවසන් බවයි.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමති බංගලා තීරණය මේ සතියේ
ගුණරත්න Wednesday, 13 August 2025 08:17 PM
මේක ගැන තීරණයක් ගන්න අවුරුද්දක් වගේ කාලයක් ගියා. ඔන්න පුනරුදේ තරම