
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මුහුදු වෙරළට තල්මසුන් පිරිසක් පැමිණිමත් සමඟ ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා විශාල පිරිසක් රැස්ව සිටිති.
අඩි 10 සිට 25 දක්වා විශාලත්වයෙන් යුත් එම තල්මසුන් නැවත දියඹට යොමු කිරීම සඳහා කිරීම සඳහා එහි පැමිණි තරුණයන් මේ වන විට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නිරෝධායන නීතිරීති ගැසට් කලේ මේ වගේ අයව නවත්වන්න. අජිත් රෝහණ මහතානණි පටන්ගන්න මෙතැනින් ....
කුමක් හෝ ඉදිරි අනාගතයේදී සිදුවිය හැකි දෙයකට මෙය ඉඟියක් නොවේද .. ? කිසියම් පරසර විපර්යාසයක් සිදුවෙන බව මෙයින් ප්‍රදර්ශනය වෙනවා නොවේද .. ?
පරිසම් වන්න දරුවනේ. කොච්චර හොඳ වැඩක්ද.?
කෝ මේ වනජීවී කණ්ඩායම? පොඩ්ඩක් ඇවිත් උදවු කරන්න. ගෙදර ඉඳන් වැඩ කරලා මේ සතුන් බේරා ගන්න බැහැ.
එක පැත්තකින් රටෙ නීතියට ගිහින් තියෙන කල පෙනී යනවා. අනික් අතට රටෙ මිනිස්සුන්ට තල් මසුන් දැකගැනීම විනා , මෙහෙම තල්මසුන් ගොඩ එන්නේ භූ චලනයක් හෝ වෙනයම් අනතුරුදායක තත්වයක්ද යන්න ගැන කිසිම පැකිළීමක් නැති බව පෙනී යාමයි.. මෙ ගැන සෙවීමට රජයක්ද නොමැති ගාණයි.
ඒකට කමක් නැහැ. තල්මසුන් ඉන්නේ වෙරලේ ගෙයක් ඇතුලේ නොවේ නිසා කොරෝනා බෝවන්න අපහසුයි.