IMG-LOGO

ඇඳිරිය තිබුණත් නඩු කටයුතුවලට යන්න නීතිඥවරුන්ට බාධාවක් නැහැ

ඉන්දිකා රාමනායක

අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල  නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට  ඇදිරි නීතිය  පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට  ගමන්  කිරීමට අවසරය  ඇති   බව   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය  බවත් ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ  හැදුනුම්පත   ඉල්ලා සිටින අවස්ථාවල  තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරිමට කටයුතු කළ යුතු බවටත්  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 



අදහස් (1)

ඇඳිරිය තිබුණත් නඩු කටයුතුවලට යන්න නීතිඥවරුන්ට බාධාවක් නැහැ

lalithm Tuesday, 31 March 2020 01:37 PM

ඔන්න අජිත් රෝහණ මහත්තය පාරෙන් පිට ගියා. උදේ ටී වී එකේ බැංකු කාරයෝ ගැන කිව්වේ අවභාවිත කලා කියල. නීතිවේදීන් අවභාවිත නොකරයිද? පොලිසිය ඔවුන්ට බයයි වගේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site