IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක්

කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා තිබු ඇදිරි නීතීය (01) දින උදෑසන ඉවත් කර තිබු බොහෝ ප්‍රදේශවල  ජනතාව නගරයන්ට පැමිණිමේ අඩුවක් දකින්නට ලැබිණි.
 
බොහෝ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව පැමිණ සිටින අයුරුද දැකිය හැකි විය.

බදුල්ල නගරය

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)

(පාලිත ආරියවංශ)


 

හැටන් නගරය

ඡායාරූප- රංජිත් රාජපක්ෂ

මනුර සෙල්ලහේවා

ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක (මස්කෙළිය)


නිකවැරටිය නගරය

(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)


 කුරුණෑගල නගරය

( ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න )


යාපනය නගරය

( ඡායාරූප -ප්‍රදීප් කුමාර)

සිතුම් චතුරංග


ගාල්ල නගරය

(ජේ.කේ.එල් චාමින්ද)


අනුරාධපුරය

දයාරත්න ඇඹෝගම

 



අදහස් (1)

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක්

jonana Wednesday, 01 April 2020 06:11 AM

ඔව් අපි මුළු අවුරුද්දම ගෙදරම ඉමු. ගෙදරටම බඩුත් ගෙනල්ල දෙන එකේ...

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site