
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රිය පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලදී, මෙම දුම්රියවල ගමන්කළ හැක්කේ පාසල් ළමුන්, දෙමව්පියන් සහ ගුරුවරුන්ට පමණි.
එම දුම්රිය පිළිබඳ විස්තර පහත නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd