(ඉන්දිකා රාමනායක)
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 2036 දෙනෙක් දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ ඉතුත් (20) වැනිදා සවස 6.00 සිට අද (23) රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථානය පැවසීය.
තවද මෙම කාලය තුළ මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථ , යතුරු පැදි ,මෝටර් රථ ඇතුළු වාහන 501ද පොලිසිය භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd