
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයන් වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංග්ලාදේශයේ සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් ‘ලංකාදීප‘යට පැවසීය.
ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තව දුරටත් ක්‍රීඩා කරන බව කී මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට මෙය හොඳම අවස්ථාව බව ද සඳහන් කළේය.
37 වැනි වියේ පසුවන මැතිව්ස් ටෙස්ට් තරග 118 කදී, එක්දින තරග 226 කදී සහ විස්සයි20 තරග 90 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.
බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙසද්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි
fairoosmr Saturday, 24 May 2025 12:14 PM
සුබ පැතුම්...!