
(යොහාන් භාසුර)
විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රියේ 9:30 දක්වා කාලය තුළ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම පැයක කාලයක් අත්හිටුවීමට සිදු වෙනු ඇතැයි විදුලබල මණ්ඩලයේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd