(රංජන් කස්තුරි)
නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරය බිඳවැටීම නිසා රටපුරා විවිධ ප්‍රදේශවල විටිින් විට විදුලිය විසන්ධි වීම් සිදුවිය හැකි බව ලං.වී.ම ප්‍රකාශකයෙක් කීය.
රටපුරා අද එකවර විදුලිය බිඳ වැටීම නිසා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතුද අද පෙරවරුවේ සිට නතරවිය.
බලාගාරය යතාතත්වයට පත්කිරීමට දින තුනක පමණ කාලයක්වත් ගතවිය හැකි බවද ලං.වී.ම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දලුගම කැළණිය. පොඩි වෙලාවයි විදුලිය තිබුනෙ. දැන්නම් කලුවරේ...
හෙට මොනවා කඩා වැටෙයිද කියලා කල්පනා කරකර තමයි දැන් ඉන්න වෙලා තියෙන්නේ? එ්ක නිසා, ටිකක් ඉඳන් හිටියාම හිතෙනවා හිටන් හිටියා නම් හොඳයි වගේ කියලා...