
(ඩබ්ලිව්.ඒ. අසේල)
හගුරන්කෙත සිට ලූල්කඳුර දක්වා ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ලූල්කදුර විදුහල ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත් ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
මෙම බස් රථයේ සේවිකාවන් හතලිහක් පමණ ගමන් කරන අතර සවස වැඩ ඇරී සේවිකාවන් නිවෙස්වලට ඇරලවන අතර මෙම බස් රථය අනතුරට මුහුණපා ඇති අතර ඒ අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ සේවිකාවන් දෙදෙනකු පමණක් බව ද පොලිසිය කියයි.
සාමාන්‍යයෙන් මෙම බස් රථයෙන් සේවිකාවන් 40ක් පමණ ප්‍රවාහනය කරන අතර අනතුර වන විට සේවිකාවන් වැඩි ප්‍රමාණයක් බස් රථයෙන් බැස තිබූ අතර බස් රථය පෙරලෙන අවස්ථාවේ සේවිකාවන් දෙදෙනෙකු පමණක් බස් රථය තුල සිට ඇති අතර ඔවුන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා දෙල්තොට රෝහලට ඇතුලත් කොට ඇත.
සේවිකාවන් වැඩි ප්‍රමාණයක් බස් රථයේ එම අවස්ථාවේ නොසිටි නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බව ප්‍ර දේශවාසින් පවසා සිටි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඟළුම් බසය ප්‍රපාතයට
එරංග Monday, 08 April 2024 05:15 PM
විශේෂයෙන්ම බස් රථයේ පසුපස ටයර් ගැන රියදුරු හෝ වෙනත් අදාළ අය තැකීමක් කර නොමැති බවක් මෙම ඡායාරූපය දෙස බැලූවිට පෙනේ...