මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 832 ක් දක්වා ඉහළ යනු ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී
Perera Tuesday, 06 October 2020 05:29 PM
කවුද කොරෝනා ඇමති.?
janahitha UAE Tuesday, 06 October 2020 06:33 PM
ඉක්මන් සුවය පතන්නෙමු.
Dasa P Tuesday, 06 October 2020 09:57 PM
අර දුන් අල්ලන දොස්තර මහත්වරු ටික කෝ දැන්.?
මෝ Tuesday, 06 October 2020 10:40 PM
අපූරුයි. මාස්ක් පැත්තකට විසිකරලා. පොරකාගෙන බස්වල කෝච්චිවල ගිහින් සංගීත ආදිය ආපහු ගෙනැත් අපි ලෝකෙන්ම දෙක කියලා කයිය ගසමින් සියලු ආරක්ශක, විදි පැත්තකට දැමීමේ ප්‍රතිපලය තමයි මේ. දැන්වත් මේක සීරියස් අරං පරිස්සම් වෙන්න.
Naushi Wednesday, 07 October 2020 01:45 AM
පුදුමය කියන්නේ මේ සියලු දෙනාම කිසිම රෝග ලක්ෂණයක් නැතිව මෙච්චර දවසක් හිටපු එකයි.
senaWednesday, 07 October 2020 05:10 AM
මට හිතෙන්නේ ඕක ඔය රට ගිහින් ආපු වෙලාවක හරි ආයතනයට පිටරටින් ආපු කෙනෙක්ගෙන්හරි හැදෙන්න ඇති.
Rohana Wednesday, 07 October 2020 02:06 AM
මේ වැඩිවීම කොතනින් කෙලවර වෙයිද? නැවත මෙවැනි පොකුරු ඇතිවනේ පිටරටින් එන අය අනාරක්ෂිතව හැසිරීම නිසා වෙන්න පුලුවන්. මොවුන් සති දෙකක් නොව මාසයක්වත් ආරක්ෂිතව නිරෝධායනය කල යුතුවේ. නැත්නම් මේ වසංගතයෙන් බේරීමට නොහැකිවේ. සැමට ඉක්මන් සුවය පතමි.
senaWednesday, 07 October 2020 04:51 AM
රටේ ඉන්න අය ආරක්ෂිතව හැසිරෙනවද.?
de silva berlin Wednesday, 07 October 2020 07:02 AM
ලෝකයේ කොරෝනා රෝගීන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් කිසිම රෝගලක්ෂණයක්වත් පෙන්වන්නේ නැහැ. ඔවුන්ට කොරෝනා සෑදී ඉබේටම හොඳ වෙනවා. ඔවුන් මගින් තව පුද්ගලයන්ටත් කොරෝනා බෝ වෙනවා. නමුත් මෙහි තිබෙන සතුටුදායක පැත්ත නම් ස්වභාවිකවම කොරෝනා රෝගයට විරුද්ධව රටේ ප්‍රතිශක්තියක් ඇතිවෙනවා. හොඳම උදාහරණය පසුගිය කාලේ කොරෝනා රෝගයෙන් බැටකනු ලැබූ ඉතාලිය, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල් දැන් අගුලු ඇර ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් ජනජීවිතය සහ ආර්ථිකය විවෘත කළත්, කොරෝනා මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ බැසීමට හේතුව මේක... අපිත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ජනජීවිතය සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යන්න කටයුතු කළ යුතුය. නැතිනම් රටේ ආර්ථිකය වැටිලා ජනතාව මන්දපෝෂණයෙන් පෙලුණොත්, කොරෝනා සහ අනෙකුත් රෝග නිසා මැරෙන සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්.
asanka Wednesday, 07 October 2020 07:03 AM
බ්‍රැන්ඩික්ස් ලංකාහි ප්‍රධාන විධායක / කළමණාකාර අධ්‍යක්ෂතුමා ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට පිළිතුරු දිය යුත්තේ කෝවිඩ් -19 ඔබේ ආයතනය තුළට ඇතුළු වී රට ආසාදනය කර ඇති ආකාරය නිසාය. මතක තබා ගන්න අපේ‍්‍රල් මාසයේ ත‍්‍රස්ත ප‍්‍රහාරය...
harshana Wednesday, 07 October 2020 08:14 AM
අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ. පිටරට ඉඳන් කොච්චර කට්ටිය ආවද? මාතෘභූමියේ ඉන්න බැරි අය රට ඉන්න බැරි නිසා ලංකාවට පන්නා දැන් ආයෙත් දැන් ආයෙත් යන්න හදයි.. රට අන්තිමට රජයේ සේවකයින්ගේ මහත් කැපවීමෙන් වසංගතේ නැවැත්තුවත් අන්තිමට වැරැදිකාරයෝ වෙන්නෙත් අපිමනේ.